×
📜 තරඟ නීති සහ තරු දිනා ගන්නා ආකාරය
තරඟයට සහභාගී වීමේ නීති:
- Lessons වල ඇති Share Lesson And Win Gifts ක්ලික් කර ඒ Copy වන මැසේජ් එක ස්ටේටස් දාන්න.
- ස්ටේටස් 1 ක් සඳහා තරු 5 ක් ලැබේ.
- යහළුවකුට මැසේජ් එකක් ලෙස යැවීමට තරු 10 ක් හිමිවේ.
- Zoom සජීවී පන්තිය සඳහා සහභාගී වූ විට තරු 20 ක් ලැබේ.
- මාසය අවසානයේ වැඩිම Stars ප්රමාණයක් දිනා ගත් Top 3 දෙනාට Smart Watch තෑගි ලැබේ!
- Stars ගණනය කිරීම සඳහා ගෙවූ (Permanent) සහ අත්හදා බැලීමේ (Trial) සිසුන්ගේ දත්ත සලකා බැලේ.
වැඩි විස්තර සඳහා 071 544 9306 අංකයෙන් සම්බන්ධ වන්න.